Friday, September 11, 2026
Homeදේශීයනුවරඑළියට තද වැසි: මාර්ග ජලයෙන් යට වීමෙන් ගමනාගමනයට බාධා..

නුවරඑළියට තද වැසි: මාර්ග ජලයෙන් යට වීමෙන් ගමනාගමනයට බාධා..

නුවරඑළිය ප්‍රදේශයට අද (23) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවූ බව වාර්තා වෙනවා.

නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරපිට ධර්පාල මාවත මෙහිදී ජලයෙන් යටව තිබේ.

මේ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බධා එල්ලවී ඇති අතර එළවළු වගාවන්ට ද හානි සිදුව ඇති බව වාර්තා වෙනවා.

READ:   බංග්ලාදේශය දන ගැස්වූ ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්