අදට යෙදී ඇති 51 වැනි ජනරජ දිනය නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට්විටර් සටහනක් තබා තිබෙනවා.
ඒ වසර 51ක අතීතය සිහි කරමින්.
එම සටහන මෙසේය.
“1972 මැයි 22: අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ඇයගේ රජය විසින් ශ්‍රී ලංකාවේ 1 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගනිමින් ශ්‍රී ලංකාව සඳහා ඓතිහාසික දිනයක් සනිටුහන් කරමින් අප ජනරජයක් ලෙස ස්ථාපිත කරන ලදී. සභාවට පැමිණ සිටින ලාබාලතම මන්ත්‍රීවරයා වශයෙන්, මම වසර 51 ක හොඳ සහ නරක මතකයන් අගය කරමි. අද එක්සත්ව අපි එකා මෙන් ඉදිරියට යමු”
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…