Sunday, June 14, 2026
Homeදේශීයඖෂධ ගැන අලුත් අනාවරණයක්..

ඖෂධ ගැන අලුත් අනාවරණයක්..

ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඉදිරි සති 03 ඇතුළත එම මිල අඩු කිරීම සිදුකරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය හැකි ඉක්මණින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවයි.

READ:   ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී නව ගාස්තුවක් අයකිරීම සඳහා ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්