ජෙරම් ප්‍රනාන්දු යනු කතොලික පූජාප්‍රසාදතුමෙකු හෝ කතෝලික සභාවට කිසිදු ලෙසකින් හෝ, සම්බන්ධ අයෙක් නොවන බව සිරිල් ගාමිනි පියතුමන් අවධාරණය කර සිටිනවා.
උන්වහන්සේ අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවසුවා.
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය ආගමික සංහිඳියාවට බධාවක් බව සිරිල් ගාමිනී පියතුමන් පවසනවා.
ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තිබුනත් කිසිදු ශාස්තෘවරයෙක්ව අපහාසයට ලක් කළ නොහැකි බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා විසින් සිදුකර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව උන්වහන්සේ ප්‍රකාශ කළා.
ජෙරම් ගනුදෙනු කරන අය පිළිබඳව මෙතෙක් සොයා නොබැලීම පුදුම සහගත වන බවයි උන්වහන්සේ පැවසුවේ.
ගැටුම් ඇති කොකරගැනීම ජනතාවගේ ජයග්‍රාහණයක් බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
දේශපාලන බලය රැකගැනීමේ උපායක් බවට ආගම් ජාතින් අතර ගැටුම් ඇතිකිරීම පත්ව ඇති බැවින් මෙම සිදුවීමත් එවැනි එකක් ද යන්න සොයා බැලිය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…