ජනප්‍රිය රූපවාහිනී නිවේදක හේෂාන් මල්ලව අද(15) යුග දිව්යට පිවිසුණා.
ඔහුගේ සුන්දර විවාහ උත්සවය පැවැත්වුණේ මාතලේදී.
සිරස TV නාලිකාවේ ‘Red Mic’ වැඩසටහන තුළින් රටේ ජනතාවගේ ආදරය දිනා ගැනීමට හේෂාන් සමත් වුණා.
අනතුරුව තවත් විවිධ ප්‍රාසාංගික වැඩසටහන් තුළින් ඔහු ඉතා කෙටි කලක් තුළ ජනතා ආකර්ෂණය දිනා ගත්තා.
යුග දිවියට එළැඹි හේෂාන් මල්ලවට Life Traveler අපෙන් උණුසුම් සුබ පැතුම්!
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…