Monday, April 20, 2026
Homeදේශීයරටක් ආදරයෙන් වැළඳ ගත් 'රෙඩ් මයික්' විවාහ දිවියට.. (PHOTO)

රටක් ආදරයෙන් වැළඳ ගත් ‘රෙඩ් මයික්’ විවාහ දිවියට.. (PHOTO)

file

ජනප්‍රිය රූපවාහිනී නිවේදක හේෂාන් මල්ලව අද(15) යුග දිව්යට පිවිසුණා.

ඔහුගේ සුන්දර විවාහ උත්සවය පැවැත්වුණේ මාතලේදී.

සිරස TV නාලිකාවේ ‘Red Mic’ වැඩසටහන තුළින් රටේ ජනතාවගේ ආදරය දිනා ගැනීමට හේෂාන් සමත් වුණා.

File

අනතුරුව තවත් විවිධ ප්‍රාසාංගික වැඩසටහන් තුළින් ඔහු ඉතා කෙටි කලක් තුළ ජනතා ආකර්ෂණය දිනා ගත්තා.

යුග දිවියට එළැඹි හේෂාන් මල්ලවට Life Traveler අපෙන් උණුසුම් සුබ පැතුම්!

file
File
READ:   හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්