මහින්ද රාජපක්ෂ නැවත මෙරට නායකත්වයට එනවා නම් පැමිණෙන්නේ මහජනතාව තුළින් බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
අවිස්සාවේල්ලේදී පැවති පාක්ෂික හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවා.
කොළඹට හමුදාව ගෙන ඒම නිසා බොහෝ දෙනෙක් දුරකථන ඇමතුම් ලබා දෙමින් මහින්ද රාජපක්ෂ නැවත ඇගමැති ලෙස පත්වෙනව ද යන්න අහන බව ඒ මහතා පැවසුවා.
මහජනතාව සමග අගමැති ධූරයෙන් ඉවත් වූ මහින්ද රාජපක්ෂ නැවත නායකත්වයට එනව නම් ඒ පැමිණෙන්නේ ද මහජනතාවගෙන් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…