Tuesday, September 8, 2026
Homeදේශීයපාස්කු ඉරිදා දිනය අදයි

පාස්කු ඉරිදා දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය අදට(09) යෙදී තිබෙනවා.

අද ලොව පුරා කිතුණු බැතිමතුන් එය මහත් බැතියෙන් සමරනු ලබනවා.

පාස්කු ඉරිදා දිනයේ විශේෂ දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී ඊයේ (08) රාත්‍රියේ පැවැත්වුණා.

ඒ, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

අදට යෙදෙන පාස්කු මංගල්‍ය වෙනුවෙන් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව, පොලීසිය පවසයි.

READ:   බෙල්ලන්විල 2023 වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්