file
කොළඹට නගරය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලය, ලංකා බැංකු මාවත ඇතුලු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන රැසකට ඊයේ (12) රාත්‍රියේ සිට මෙලෙස විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපරාධ වැලක්වීමේ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර තීබීම මීට හේතුවයි.
අපරාධ විමර්ශන කටයුතු කඩිනමි කිරීමේ අරමුණින් එහි මූලික පියවරක් ලෙස මෙලෙස ආරක්ෂාව තරකර ඇත.
2023.05.12 සිට 2023.05.15 දක්වා මෙම විශේෂ අපාරධ මෙහෙයුම ක්‍රියාත්මකයි.
ඒ අනුව,
සියලු ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි උපරිම පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් රාජකාරියේ යෙදවීම.
දිවා රාත්‍රී අඛන්ඩ මාර්ග බාධක ස්ථාපිත කර සෝදිසි කටයුතු සිදුකිරීම.
මාර්ගවල ගමන් ගන්නා සැම වර්ගයකම වාහන ඇතුළත් වන පරිදි අහඹුලෙස සම්පූර්ණයෙන්ම වාහන පරික්ෂා කිරීම.
අපරාධ බහුල ස්ථානවල පොලිස් මුර සංචාර යෙදීම.
පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදුකරණු ලබයි.
පොලිස්පති නිල කාර්යාලය විසින් මේ බව ඊයේ (12) දිනැතිව නිවේදනය කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…