Wednesday, September 9, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කාන්තා විස්සයි විස්ස සටන ඇරඹේ..

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කාන්තා විස්සයි විස්ස සටන ඇරඹේ..

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (09) ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය විස්සයි විස්ස තරඟ තුනකින් සමන්විත වේ.

සියලු තරඟ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

READ:   ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්