Thursday, June 4, 2026
Homeදේශීය14 හැවිරිදි පාසල් සිසුවෙක් බූස්ස වෙරළ තීරයේ ගිලී අතුරුදහන් වේ

14 හැවිරිදි පාසල් සිසුවෙක් බූස්ස වෙරළ තීරයේ ගිලී අතුරුදහන් වේ

රත්ගම , බුස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ළමුන් 6 දෙනෙකුගෙන් එක් පිරිමි ළමයෙක් දියේ ගිලී අතුරුදහන් වී තිබෙනවා.

ඊයේ (07) සවස මෙලෙස දියේ ගිලී අතුරුදහන්ව ඇත්තේ වයස අවුරුදු 14 ක බූස්ස ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

රත්ගම පොලිසිය සහ ප්‍රදේශයේ ධීවරයින් හා නාවික හමුදාවේ සහය ඇතිව දියේ ගිලී අතුරුදහන් වූ ළමයා සොයා මෙහෙයුම් සිදුකරයි.

READ:   තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ශානි ඉල්ලයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්