Sunday, April 19, 2026
Homeදේශීයමෝටර් රථ මිළ සීඝ්‍රයෙන් පහළට

මෝටර් රථ මිළ සීඝ්‍රයෙන් පහළට

මෙරට ආනයනික මොටර් රථ මිළ ගණන් සීඝ්‍රයෙන් පහළ බසින ආකාරයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මෙලෙස මිළ පහත බැස ඇති මෝටර් රථ අතර සුසුකි වැගන් ආර්, ටොයොටා ප්‍රිමියෝ, ටොයොටා විට්ස්, ටොයොටා පැසෝ, ටොයොටා ඇක්සියෝ, සී.එච්.ආර් , වෙසෙල් ,ග්‍රේස් වැනි මෝටර් රථ වන බවයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

රථ වාහන අමතර කොටස්වල හිඟතාවය සහ පොළී අනුපාතිකයන් ඉහළ යෑම මෙලෙස මෝටර් රථ මිළ පහළ යෑමට හේතුව වී ඇති බව බව සංගමය පෙන්වා දෙන අතර ඔවුන් මෝටර් රථ මිළ පහළ ගියද රථවාහන අමතර කොටස් සහ නඩත්තු ගාස්තු තවදුරටත් අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි සඳහන් කර සිටියේ.

READ:   ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල සවිකිරීම ඉක්මන් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්