වෙසක් නිවාඩුව වෙනුවෙන් විශේෂ බස් රථ හා දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, හෙට (05) සහ ලබන 7 වැනි දා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.
මේ අතර අද (04) සිට විශේෂ බස් සේවාවන් ක්‍රියාත්මක බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.
එහි අධ්‍යක්ෂ ජනාරාල්වරයා පැවසුවේ, කොළඹ සිට පිට පළාත් දක්වා සහ පිට පළාත්වල සිට කොළඹ දක්වා ද මෙම බස් රථ සේවා ක්‍රියාත්මක බවයි.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…