Wednesday, April 22, 2026
Homeදේශීයඩෙංගු රෝගීන් සංඛ්‍යාව 30,000 ඉක්මවයි: සෞඛ්ය අංශවලින් ඉල්ලීමක්

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 30,000 ඉක්මවයි: සෞඛ්ය අංශවලින් ඉල්ලීමක්

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 03 වනදා වන විට ඩෙංගු රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේත් සමඟ ඩෙංගු මරණ 16 ක් වාර්තා වන බවයි එම ඒකකය සඳහන් කළේ.

ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව දිවයිනේ ඩෙංගු රෝගීන් වාර්තාවීමෙන් 50% ක් වෙනවා.

පවතින වැසි සහිත කාලගුණය හමුවේ තම නිවාස, ආගමික ස්ථාන, පාසල් දහ වැඩබිම් ආදී ස්ථාන සුද්ද පවිත්‍ර කර තබාගන්නා ලෙස එම ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   BREAKING NEWS: තවත් රෝගියෙකු රෝහලේදී සැකසහිත ලෙස මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්