Wednesday, July 22, 2026
Homeදේශීයභාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කරයි

භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කරයි

භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව ලබන සතියේ සිට එම සීමා ලිහිල් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගේ සුබ පැතුම්..!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්