සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර ඉනිම අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 492 ක් රැස් කළා.
අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් පෝල් ස්ටර්ලින් ලකුණු 103 රැස් කරමින් අද සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා. ඒ හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ද සමඟයි.
අයර්ලන්තය වෙනුවෙන් කර්ටිස් කැම්පර් ද ශතකයක් වාර්තා කළ අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභත් ජයසූරිය කඩුලු 5 ක් සහ විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු 02 බැගින් දවාගත්තා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…