අද (24) අලුයම හම්බන්තොට මුහුදු සීමාවේ භූ කම්පනයක් හටගෙන ඇතැයි භූ විද්යා හා පතල් කැනීම් කාර්යංශය පවසනවා.
එය රික්ටර් මාපකයේ ඒකක 4.4 කින් යුත් භූ කම්පනයක් බව භූ විද්යා හා පතල් කැනීම් කාර්යංශය සඳහන් කළා.
හම්බන්තොට වෙරළට කිලෝමීටර 25.8 ක් ඔබ්බෙන් වන මුහුදු ප්රදේශයේදී මෙම භූකම්පනය සිදුව තිබෙන බව භූ විද්යා හා පතල් කැනීම් කාර්යංශය පවසනවා.
කෙසේ නමුත් මෙම භූ චලයන හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි භූ විද්යා හා පතල් කැනීම් කාර්යංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…