Wednesday, April 22, 2026
HomeදේශීයBREAKING NEWS - හම්බන්තොට භූ කම්පනයක්: සුනාමි අවදානමක් නැහැ..

BREAKING NEWS – හම්බන්තොට භූ කම්පනයක්: සුනාමි අවදානමක් නැහැ..

අද (24) අලුයම හම්බන්තොට මුහුදු සීමාවේ භූ කම්පනයක් හටගෙන ඇතැයි භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පවසනවා.

එය රික්ටර් මාපකයේ ඒකක 4.4 කින් යුත් භූ කම්පනයක් බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය සඳහන් කළා.

හම්බන්තොට වෙරළට කිලෝමීටර 25.8 ක් ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී මෙම භූකම්පනය සිදුව තිබෙන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පවසනවා.

කෙසේ නමුත් මෙම භූ චලයන හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

READ:   සියලු පාසල් හෙට සිට නිවාඩු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්