Friday, September 11, 2026
Homeදේශීයඩෙල්ෆ් පංච පුද්ගල ඝාතනයට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

ඩෙල්ෆ් පංච පුද්ගල ඝාතනයට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

යාපනය ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළදී, කපා කොටා පුද්ගලයින් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසවා.

51 හැවිරිදි වියේ පසුවන එම සැකකරු අද (23) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහ් කළා.

නිවසක් තුළදී මෙලෙස ඝාතනයට ලක් වී තිබුණේ කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

මේ අතර තුවාල ලැබූ කාන්තාවක් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසනවා.

READ:   ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් අවශ්‍යයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්