අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ වෙළඳාම් සිදුකරන අය ඒ සඳහා පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
භාණ්ඩ විකිණීම සඳහා ප්‍රදර්ශනය, ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ ඇණවුම් භාරගැනීම ආදී සියලු කටයුතු සිදු කරන අය විසින් පාරිභෝගික අධිකාරියේ වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචි විය යුතු බව නිවේදනයේ සඳහන් වෙනවා.
ලියාපදිංචි ලිපිනය පදනම් කරගත් ව්‍යාපාර නාම ලියාපදිංචි අංකය හෝ සමාගම් ලියාපදිංචි අංකය ඉදිරිපත් කර පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි විය හැකි බව දන්වා ඇත.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…