මානව හිමිකම්වලට පිටින් යමින් මර්දනය සඳහා භාවිතා කළ ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනතටත් වඩා භයානක කරුණු අඩංගු කරමින් ආණ්ඩුව විසින් ගෙන එන නව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට එරෙහිව ජාත්‍යන්තර සහය ලබා ගැනීමට කටයුතු කරන බව කාදිනල් හිමිපාණන් වහන්සේ පවසනවා.
අද (4) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ මෙම අදහස් පළ කර සිටියා.
පැරණි පනත මෙන් රැදවුම් නියෝග නිකුත් කිරීමේ හැකියාව මෙන්ම යම් චෝදනාවක සත්‍යවාදී බව රහිත වූවත් පුරවැසියන් රඳවා නිදහස සීමා කිරීමට මෙම පනතින් රජයට බලය පැවරෙන බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
මෙම පනත තුළ තවත් භායනක අංගයක් ලෙස තම අභිමතය අනුව ජනාධිපතිවරයාට ඇතැම් සංවිධාන තහනම් කිරීමට ලැබෙන අසීමිත බලය හැදින්විය හැකි බව උන්වහන්සේ පැවසුවා.
විස්තර සහිත එම විඩියෝව පහතින්,
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…