රුපියල් මිලියන 67 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
තලෛයිමන්නාරමේ වැලිපර ආශ්‍රිත මුහුදුප්‍රදේශයේ සිදුකළ ව්ශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය හමු වූ බව නාවික හමුදාව පවසනවා.
පාවෙමින් තිබූ උරයේ පාර්සල් හතරක් තුළ කිලෝග්‍රෑම් 04 කට අධික අයිස් මත්ද්‍රව්‍ය අසුරා තිබූ බව නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…