Friday, July 24, 2026
Homeදේශීයජනපති නිවසට ගිනි තැබූ සැකකරු රිමාන්ඩ්

ජනපති නිවසට ගිනි තැබූ සැකකරු රිමාන්ඩ්

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබ්මේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් මහතා අප්‍රේල් 04 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ජනපතිගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට සැක පිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරණු ලැබුවා.

READ:   සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර සිදුකිරීම ගැන රජයේ අවධානය යොමුව තිබෙනවා.- අගමැති
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්