කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන්කරන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට ද බධා පැමිණ ඇති බව වාර්තා වෙනවා.
යාල්දේවී දුම්රියේ පීලිපැනීම නිසා කොළඹ දක්වා පැමිණෙන දුම්රිය කිහිපයක යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…