එළඹෙන අප්‍රේල් මාසය වන විට ඉන්ධන මිල සංශෝධනය කර ජනතාවට යම් සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
ඊයේ (13) ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීමේ වාසිය ඉලඟ ඉන්ධන මිල සංශෝධනයේදී අනිවාර්යයෙන්ම ජනතාවට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…