Wednesday, July 15, 2026
HomeදේශීයBREAKING-මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

BREAKING-මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව 2023. අප්‍රේල් 25 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇත.

එම නිවේදනය පහතින්,

READ:   පොහොර වචුචරපත්වල කාලය දීර්ඝ කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්