දශක ගණනාවක සිට භාවිතයට නොගත් ත්‍රීකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නවීකරණය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විෂයභාර අමාත්‍යවරයා සහ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඊයේ (03) ත්‍රීකුණාමල ලංකා IOC තෙල් ටැංකි ගබඩා පර්යන්තයේ සහ ඉහළ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
මෙහිදි ත්‍රීකුණාමලය ලංකා IOC තෙල් ටැංකි පර්යන්තය සහ තෙල් ටැංකි 61 කින් සමන්විත ඉහළ තෙල් ටැංකි සංකීර්ණය, ඉන්දියානු ඔයිල් සමාගමේ ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කම්හල, තෙල් ගබඩා පර්යන්තයේ පිහිටි විද්‍යාගාරය සහ ලංකාවේ ප්‍රථම ග්රීස් නිෂ්පාදන කම්හල ආදී ස්ථානයන් ජනපතිගේ නිරීක්ෂණයට යොමු විය.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…