මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් අද හෙට දිනක ලබා දුන්නත් ඡන්දය පැවැත්වීමට තවත් දින 20ක් 25ක් ගතවිය හැකි බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පවසනවා.
මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු වෙනුවෙන් මිලියන 400 ක් ඉල්ලා සිටියත් තාමාට මෙතෙක් ලැබී ඇත්තේ මිලියන 40ක් පමණක් බව එතුමිය පවසනවා. එහෙත් තමන් මිලියන 200 ක පමණ මුද්‍රණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් තැපැල් ඡන්ද පත්‍රිකා කොටසක් මුද්‍රණය කර අවසන් බවත් එතුමිය පැවසුවා.
කඩිනමින් අවශ්‍ය මුදල් ලබා දුනහොත් තවත් දින 20ක් 25ක් ඇතුලත දී සියලු මුද්‍රණ කටයුතු සිදුකර අවසන් කළ හැකි බව මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
විස්තර සහිත එම විඩියෝව පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…