Tuesday, September 8, 2026
Homeදේශීයනිතර ගොඩ ගලන ගිං ගඟ ගැන තීරණයක්

නිතර ගොඩ ගලන ගිං ගඟ ගැන තීරණයක්

ගිං ගඟේ ගංවතුර ගැලීම හේතුවෙන් නිතර විපතට පත්වන ජනතාවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීම වෙනුවෙන් MCC -Sinohydro Consortium ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

file
READ:   BREAKING NEWS: ඔන්ලයින් පනත සම්බන්ධ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි - පක්ෂ නායක රැස්වීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්