Wednesday, July 22, 2026
Homeදේශීයහදිසි මරණ පරීක්ෂකවරුන් ගැන විශේෂ තීරණයක්

හදිසි මරණ පරීක්ෂකවරුන් ගැන විශේෂ තීරණයක්

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව පවත්වා ගැනීම වෙනුවෙන් මරණ පරීක්ෂකවරුන් පත් කිරීම ඔවුන්ගේ වගකීම් හා කාර්යභාරය ඇතුළු විධිවිධාන ඇතුළත් ඉදිර් වැඩපිළිවෙලක් පිළිබඳව අධිකරණය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   ආයුර්වේද පනත සංශෝධනය සඳහා පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්