මේ බව ටිල්වින් සිල්වා මහතා පැවසුවේ අද (30) අම්බලන්තොටදී පැවැති මාලිමාවේ රැලියටක් සඳහා සහභාගි වෙමින්. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුව සතුව ඇත්තේ ජන වරමක් නොව හොර වරමක් වන බවයි.
කිසිදු ජනතා වරමක් නොමැති වර්තමාන ආණ්ඩුව රට දිනෙන් දින වලපල්ලට යවන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…