Sunday, June 28, 2026
Homeදේශීයඅවුරුදු 75ක් හදන්න බැරි රටක් මෙයා අවුරුදු 2න් හදයිද? ටිල්වින් සිල්වා

අවුරුදු 75ක් හදන්න බැරි රටක් මෙයා අවුරුදු 2න් හදයිද? ටිල්වින් සිල්වා

Will he build a country that cannot be built in 75 years in 2 years? Tilvin Silva

මේ බව ටිල්වින් සිල්වා මහතා පැවසුවේ අද (30) අම්බලන්තොටදී පැවැති මාලිමාවේ රැලියටක් සඳහා සහභාගි වෙමින්. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුව සතුව ඇත්තේ ජන වරමක් නොව හොර වරමක් වන බවයි.


කිසිදු ජනතා වරමක් නොමැති වර්තමාන ආණ්ඩුව රට දිනෙන් දින වලපල්ලට යවන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Will he build a country that cannot be built in 75 years in 2 years? Tilvin Silva

READ:   ජනතා අයිතියට එරෙහිව බලය පාවිච්චි කිරීමේ පූර්වාදර්ශය පරාජය කළ යුතුයි - ටිල්වින් සිල්වා
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්