“තාරුණ්‍යයට හෙටක් ” සංවිධානය සඳහා ශ්‍රී ලංකා විනිමය සුරැකුම් කොමිසමේ අරමුදලින් රුපියල් ලක්ෂ 50ක් ලබා දීම තුළින් රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව එල්ල වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට මහ අධිකරණය නියෝග කර තිබෙනවා.
මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන් අතර විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා, තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රාහිම් යන විත්තිකරුවන් ද නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…