ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරඟය අද ඉන්දියාවේ බාසපාරා ක්‍රීඩාංගනයේදී ආරම්භ විමට නියමිතයි.
පසුගිය විස්සයි විස්ස තරඟාවලියේ සඳහා ක්‍රීඩා නොකළ ඉන්දියානු කණ්ඩායමේ රෝහිත් ෂර්මා, කේ.එල්. රාහුල් ,විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා.. එක්දින තරඟාවලිය සඳහා යළි කැඳවා තිබෙනවා.
තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…