දේශීය

ඉන්දිය සුපිරි පිතිකරුවාගේ ක්‍රිකට් අවිනිශ්චිත වෙයි

දිල්ලි ඩෙහරාඩුන් අධිවේගී මාර්ගයේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්වූ ඉන්දිය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ටිට ඉදිරි ක්‍රිකට් තරඟ සඳහා සහභාගීවීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින රිෂාබ් පාන්ටිට තවත් මාස හයක කාලයක් සඳහා ක්‍රිකට් තරඟ ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

ඉදිරියේදී රිෂාබ් පාන්ටිගේ දනහිසේ සැත්කමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍යවරුන් පවසා තිබුණා.

පසුගියදා ඩෙහරාඩුන් අධිවේගී මාර්ගය තුළදී රිෂාබ් පාන්ටි ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක් වීමෙන් ඔහුගේ දනහිස, පිට සහ ශරීරයේ ප්‍රදේශ රැසකට බරපතළ හානි සිදුවී රෝහල් ගත කරණු ලැබුවා.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

27 mins ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

41 mins ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

7 days ago