සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මෙරට ආර්ථිකයේ තීරණාත්මක වසරක් වන 2023 වසරේ රට වෙනුවෙන් සිය වගකීම් ඉටුකිරීම කිසිවෙකුට පැහැරහැරිය නොහැකි බව ජනාධිපතිවරයා පැවසුවා.
සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සමස්ත රාජ්‍ය සේවකයන්ට තමන් ආරාධනා කර සිටින බව ජනාධිපති කාර්යාලයේදී නව වසරේ රාජකාරි ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…