Tuesday, July 21, 2026
Homeදේශීයරාජ්‍ය සේවයට ජනපතිගෙන් පණිවිඩයක්

රාජ්‍ය සේවයට ජනපතිගෙන් පණිවිඩයක්

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙරට ආර්ථිකයේ තීරණාත්මක වසරක් වන 2023 වසරේ රට වෙනුවෙන් සිය වගකීම් ඉටුකිරීම කිසිවෙකුට පැහැරහැරිය නොහැකි බව ජනාධිපතිවරයා පැවසුවා.

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සමස්ත රාජ්‍ය සේවකයන්ට තමන් ආරාධනා කර සිටින බව ජනාධිපති කාර්යාලයේදී නව වසරේ රාජකාරි ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

READ:   ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසී වූ බව කථානායක නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්