විශ්‍රාමිකයන්ගේ මාසික විශ්‍රාම වැටුප ලබා දීම සඳහා පෙර වසර වල පරිදි පදිංචිය හා ජීවත්ව සිටින බව තහවුරු කරන ” ජීවිත සහතික ලබා දීම ” ආරම්භ කර ඇති බව රජය නිවේදනය කරනවා.
ඒ අනුව අදාළ විශ්‍රාමිකයන් තමන් ජීවත්ව සිටින ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කාර්යාලයට සිය හැඳුනුම්පත ඉදිරිපත් කර අනන්‍යතාවය තහවුරු කර ජීවිත සහතිකය තහවුරු කරන ලෙස රජය දැනුම් දෙනවා.
ඇඟිලි සළකුණු මඟින් ලියාපදිංචි කිරීම සිදු කර ඇති විශ්‍රාමිකයින් ඇඟිලි සළකුණ මඟින්ම ජීවිත සහතිකය තහවුරු කළ යුතු බවත් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 26 ක් සහ බැංකු ශාඛා 476 කදී අවස්ථාව ලබාදී ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…