විදුලි බිල වැඩි කිරීම සඳහා විෂයභාර අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුමැතිය ලැබුනොත් ඊට විරෝධය දක්වමින් හෙට (03) විදුලි බල මණ්ඩලයේ සේවකයන් පාරට බැසීමට සූදානම් බව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිතියේ සභාපති පවසනවා.
ඒ අනුව හෙට දහවල් 12.00 සිට විදුලි බිල වැඩිකිරීමට එරෙහිව තම විරෝධය දක්වන බව විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…