ඊයේ (15) පස්වරුවේ බොරැල්ල කනත්තේදී පුද්ගලයෙකු සිය මෝටර් රථය තුළ බරපතල තුවාළ සහිතව දමා ගොස් ඇති බව පොලිසියට වාර්තා වී තිබෙනවා.
පසුව ඔහු ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළ දිනේෂ් ෂාෆ්ටර් මහතා බව හඳුනාගෙන තිබුණා.
පසුව ඒ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා..
සිද්ධිය පිළිබඳව බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…