අසත්‍ය තොරතුරු භාවිත කරමින් විදෙස්ගතවී සිදු වන අකටයුතුකම් සම්බන්ධයෙන් මැදිහත් විය නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා පවසනවා.
සංචාරක හෝ උසස් අධ්‍යාපන වීසා භාවිත කරමින් මෙරටින් පිටත්ව ඇතැමුන් විදෙස් රට වල පූර්ණ කාලීන රැකියා වල නිරත වන බවත් එවැනි රැකියා සම්බන්ධයෙන් ඇති වන නීතිමය ගැටලු වලට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත් විය නොහැකි බව එතුමා අවධාරණය කර සිටිනවා.
සංචාරක හෝ අධ්‍යාපන වීසා සම්බන්ධයෙන් නීතිමය බැදීමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නොමැති බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…