Thursday, September 10, 2026
Homeදේශීයඅද පාසැල් සඳහා විශේෂ නිවාඩුවක්

අද පාසැල් සඳහා විශේෂ නිවාඩුවක්

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්වය සැලකිල්ලට ගෙන, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කළ විමසීමකට අනුව රජයේ සහ රජයේ අනුමත සියලු පාසැල් සඳහා අද (09) විශේෂ නිවාඩුවක් ලබා දීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා.

අදාළ නිවේදනය පහතින්,

READ:   නුවරඑළියට තද වැසි: මාර්ග ජලයෙන් යට වීමෙන් ගමනාගමනයට බාධා..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්