2023 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමට අද (08) පාර්ලිමේන්තුව රැස්ව තිබෙනවා.
නව වර්ෂය සඳහා අයවැය වර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙවුණු 14 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටියා.
නොවැම්බර් 15 වන දා සිට ඇරඹ් අයවැය දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව නොවැම්බර් 22 වන දා අයවැය දෙවන වර කියවීම සඳහා වූ ඡන්ද විමසීම පැවැත්වූණා. එහිදි අයවැයට පක්ෂව ඡන්ද 121 සහ විපක්ෂව ඡන්ද 84 ක් ලැබුණු අතර වැඩි ඡන්ද 37 කින් අයවැය දෙවන වර කියවීම සම්මත වුණා.
කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 05ට පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…