Thursday, September 10, 2026
Homeදේශීයඇමෙරිකා සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් ජනපති හමු වෙයි

ඇමෙරිකා සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් ජනපති හමු වෙයි


මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් (Chris Van Hollen) මහතා අද (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.

file

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් යන මහත්ම මහත්මීන්ද එම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වෙනවා.

READ:   ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්