” හරිත ප්‍රතිපත්ති මත යථාවක් වූ ශ්‍රී ලංකාවක් සහ ආවර්ණිත සාමකාමී සමාජයක් ” යන අරමුණ යටතේ ශ්‍රී ලංකාව සඳහා 2021 සිට 2027 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීමට යුරෝපා සංගමයේ එකඟතාවය ලැබී තිබුණා.
එම අරමුදලින් 2021 සහ 2024 කාලය සඳහා යූරෝ මිලියන 60 ක දර්ශක ප්‍රධාන අරමුදලක් යුරෝපා සංගමය විසින් වෙන් කර තිබෙනවා.
” සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම ” සහ තවත් ව්‍යපෘතියක් සඳහා ඉන් යූරෝ මිලියන 16 ක ප්‍රධානයක් මෙරටට ලබා ගැනීමට සඳහා යුරෝපා සංගමය සමඟ ගිවිසුම් වලට එළඹීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ආදාළ නිවේදනය පහතින්,
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…