Thursday, September 10, 2026
Homeදේශීයයුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 16ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 16ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

හරිත ප්‍රතිපත්ති මත යථාවක් වූ ශ්‍රී ලංකාවක් සහ ආවර්ණිත සාමකාමී සමාජයක් ” යන අරමුණ යටතේ ශ්‍රී ලංකාව සඳහා 2021 සිට 2027 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීමට යුරෝපා සංගමයේ එකඟතාවය ලැබී තිබුණා.

එම අරමුදලින් 2021 සහ 2024 කාලය සඳහා යූරෝ මිලියන 60 ක දර්ශක ප්‍රධාන අරමුදලක් යුරෝපා සංගමය විසින් වෙන් කර තිබෙනවා.

” සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම ” සහ තවත් ව්‍යපෘතියක් සඳහා ඉන් යූරෝ මිලියන 16 ක ප්‍රධානයක් මෙරටට ලබා ගැනීමට සඳහා යුරෝපා සංගමය සමඟ ගිවිසුම් වලට එළඹීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ආදාළ නිවේදනය පහතින්,

READ:   "කිසිදා ෆේල් නොවු පේලේ"
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්