Wednesday, September 9, 2026
Homeදේශීයඇමරිකාවේ ප්‍රබල භූ කම්පනයක්

ඇමරිකාවේ ප්‍රබල භූ කම්පනයක්

ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 5.1ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

භ කම්පනයෙන් සිදුවී ඇති ජීවිත හෝ දේපල හානි ගැන තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.

READ:   ICC හොඳම 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් තිදෙනෙක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්