සෙස් බද්ධ වෙනස් කිරීම නිසා පාසැල් දරුවන් භාවිත කරන පාසැල් උපකරණ වල මිළ වැඩි වීමක් සිදුවනවා නම් දරුවන්ට එවැනි බලපෑමක් නොවන පරිදි සෙස් බද්ධ වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
සෙස් බද්ද වෙනස් කිරීම නිසා පාසැල් දරුවන්ගේ මූලික උපකරණ වලට බලපෑමක් සිදු වී ඇති නම් ඒ පිළිබඳව තවදුරටත් සොයා බලන බව පැවසු අමාත්‍යවරයා එලෙස සිදු වී ඇත්නම් සෙස් බද්ධ වෙනස් කරීමට බලාපොරොත්තු වන බව ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…