වන අලි – මිනිස් ගැටුම් වලට හේතුවී ඇති මිනිසුන් විසින් අලිමංකඩ වල පදිංචි වීම සහ වගා කිරීම නතරකර නැවත අලිමංකඩ සියල්ල අලින්ට ගමන් කිරීමට සුදුසු පරිදි සකස් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ලබන වසරේ සිට අරඹන බව රජයේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
අලින් හුවමාරු වන මංකඩ 16 ක් මෙලෙස මිනිස්සු පදිංචි වීම, වගාකිරීම සහ වෙළඳාම් කටයුතු කිරීම නිසා අවහිරවී අලින් ගම්වැදී මිනිස්සුන්ට සහ දේපළ වලට හානි සිදු කරන බවයි කෘෂිකර්ම වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
අලිමංකඩ ආශ්‍රීතව පදිංචි මිනිස්සුන් ඉන් ඉවත් කර ඔවුන්ට පදිංචිවීමට සුදුසු වෙනත් ඉඩම් හෝ වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා බවත් මෙම වැඩසටහනේ ආරම්භක පියවර ලෙස අලි – මිනිස් ගැටුම උග්‍රව පවතින අලිමංකඩ 3 ක් නිදහස් කිරීමට කටයුතු කරන බවත් රජයේ මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…