Portrait of worker holding box of fish in food factory
මෙරට ධීවර කර්මාන්තයේ නියැලෙන පළපුරුදු සහිත ශ්‍රමිකයන්ට කොරියාවේ රැකියා අවස්ථා විවර කරදීම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ දකුණු කොරියාවේ සමූපකාර ධීවර සංවිධානයේ සභාපති Im Joon Teak අතර සාකච්ඡාවක් අද (04) පවත්වා තිබෙනවා.
දැනට කොරියානු ධීවර රැකියා සඳහා ලබා දෙන ඊ 9 වීසා කාණ්ඩයට අමතරව ඊ 7 සහ ඊ 10 වීසා කාණ්ඩයද යොදාගනිමින් මෙරටින් කොරියාවට යවන ශ්‍රමිකයන් සංඛ්‍යාව ඉහළ නැන්වීමට සහ ධීවර රැකියා සඳහා කොරියාවට දෙවරක් ගොස් පැමිණි අයට ද නැවත වරක් රැකියා අවස්ථා ලබාදීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබෙනවා.
ඒ පිළිබඳව ඉදිරි කටයුතු සොයා බැලීම සඳහා සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අවසර ලබා දී ඇති අතර ශ්‍රී ලංකාව සහ කොරියානු රජය අතර ධීවර රැකියා ලබාදීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත බව වාර්තා වනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…